A/L Physics

A/L Physics

About Me

 

අවුරුද්දෙන් Physics

‎A/L Physics Individual and Online Classes (Sinhala Medium)

‎2027 / 2028 A/L සිසුන් සඳහා Physics Classes.

‎✅ Sinhala Medium

‎✅ Individual සහ Small Group Classes

‎✅ 1990 සිට සියලුම Past Papers සාකච්ඡා කිරීම

‎✅ Theory + Revision + MCQ Discussion

‎✅ Weekly Assignments සහ Model Papers

‎✅ Zoom හරහා Online පන්ති

‎වැඩපිළිවෙළෙහි සුවිශේෂත්වය:

‎✅ සියලුම සිද්ධාන්ත ඉතා සරලව සහ තර්කානුකූලව මුල සිට මතක් කරදීම.

‎✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) ගැඹුරින් විශ්ලේෂණය කරමින් විභාග මට්ටමට හුරු කිරීම.

‎✅ ගැටලු විසඳීමේදී කාලය ඉතිරි කරන කෙටි ක්‍රම සහ නිවැරදි ප්‍රවේශයන් පුහුණු කිරීම.

‎✅අසමත් වීමේ බිය පසෙකලා ඕනෑම මට්ටමක සිසුවෙකු A සාමාර්ථයක් කරා මෙහෙයවීම.

‎✅අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මගින් විභාග රටාවට පූර්ණ හුරුවක් ලබාදීම.

‎අවසන් මාස කිහිපය නිවැරදිව කළමනාකරණය කරමින්, ඔබේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට අදම අප සමඟ එක්වන්න!

‎Physics විෂය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනඟාගෙන ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට දැන්ම සම්බන්ධ වන්න.

‎📍 Online Classes – Islandwide

‎whatsapp 0764682009

 

Subject
Fee

1000

Language Medium
Class type

Individual Class

Curriculum & Level
Exam Year

2028

Fee Type

Per Hour

Location/Class Location

Nugegoda

Free trial lesson
  • Yes
Ad views
No of views: 60
FindMyTutor.lk Support + Add Listing