06, 07, 08, 09, 10, 11 ශ්‍රේණි සදහා හොදම Online ගණිතය පන්තය MATHS ACADEMY NIPUN ASUNTHA ඔන්ලයින් ගණිතය පන්තිය
  • Home
  • Listings
  • 06, 07, 08, 09, 10, 11 ශ්‍රේණි සදහා හොදම Online ගණිතය පන්තය MATHS ACADEMY NIPUN ASUNTHA ඔන්ලයින් ගණිතය පන්තිය

06, 07, 08, 09, 10, 11 ශ්‍රේණි සදහා හොදම Online ගණිතය පන්තය MATHS ACADEMY NIPUN ASUNTHA ඔන්ලයින් ගණිතය පන්තිය

About Me

 

💪 සද්ද නැතුව වැඩ කරන අපේ Maths Academy ඔන්ලයින් ගණිත පංතියේ විශේෂත්වය මොකද්ද❓

✅ ගණිතය පැහැදිලිව උගන්වන වගේම සංකීර්ණ ගණිත සංකල්ප Multi Media තාක්ෂණය භාවිතයෙන් සරලව උගන්වන

✅ සියළු සටහන් තිරයේ දර්ශනය වන මෙන්ම අමතර පැය බාගයක් පංතිය පවත්වා වැඩිම ගැටළු ප්‍රමාණයක් පංතිය තුලදීම සාකච්ඡා කරන

✅ ඒකක වලට වෙන් කරන ලද ගැටළු ඇතුළත් වගේම සටහන්ද ඇතුලත් වටිනා නිබන්ධන නොමිලේ නිවසටම එවන

✅ ගණිතකර්ම ටික හරියට හදාගන්න වේගෙන් ගණන් හදන්න සුළු කිරීම් වල වෙන වැරදි අවම කරගන්න Speed Boost දැලිස පොතක් ගෙදරටම එවන වගේම, සෑම දිනකම ගණිතකර්ම අභ්‍යාසවල නිරත කරන

✅සෑම වාරයකම පෙරහුරු වාර විභාග Live Online පවත්වන

✅ පංතිය තුළම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ප්‍රශ්න පත්‍ර සඳහා උපරිම ලකුණු ලබාගැනීමට අවශ්‍ය මඟ පෙන්වන

✅ වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන්ට වටිනා සහතික පත්‍රයක් නොමිලේ නිවසටම එවන

💙 දරුවන්ගේ ආදරණීය ඔන්ලයින් ගණිත පංතිය __________________________

☎ නොමිලේ සම්බන්ධ වීම සඳහා සහ වැඩි විස්තර දැන ගැනීමට 076 221 2559 අංකයට දරුවාගේ නම සහ ශ්‍රේණිය Whatsapp පණිවිඩයක් මඟින් යොමු කරන්න

🎁 FREE SEMINAR GROUP 👇
https://chat.whatsapp.com/FKakL1U8biDDJmyZaVRTeI

🎁 දිනපතා ගණිත ගැටලු යොමු කරන අපේ Whatsapp Channel එක Follow කරන්න 👇
https://whatsapp.com/channel/0029VbDOODhGzzKRqxWOdf0K

🎁 Maths Academy Facebook පිටුව Follow කරන්න👇
https://www.facebook.com/mathsacademysl1

Fee

1000

Language Medium
Class type

Online

Connect with me
Curriculum & Level
Exam Year

2027

Fee Type

Per Month

Location/Class Location

Maths Academy Online

Free trial lesson
  • Yes
My Qualifications & Experience

Dip.in Maths NNCOE, National School Mathematics Teacher

Ad views
No of views: 24
FindMyTutor.lk Support + Add Listing