A/L Agriculture – Mini Tuition 🌱

A/L Agriculture – Mini Tuition 🌱

About Me

මමත් 2027 A/L Biology stream එකේ student කෙනෙක්.

Agriculture subject එකේ doubts තියෙනවා නම්, lessons discuss කරගන්න, questions explain කරගන්න සහ අමාරු parts clear කරගන්න පුළුවන් mini tuition class එකක්.

Sinhala Medium. සිංහලෙන් explain කරන දේවල් තේරුම් ගන්න පුළුවන් නම් English medium studentsලටත් join වෙන්න පුළුවන්.

Biology | Arts | Technology – ඕනම stream එකකින් Agriculture කරන studentsලට join වෙන්න පුළුවන්. 2027 A/L වගේම 2028 A/L studentsලටත් join වෙන්න පුළුවන්.

Monthly Fee – Rs. 800

ලොකු tuition class එකක් නෙවෙයි — small, friendly learning sessions.

2027/2028 A/L Agriculture කරනවා නම්, වැඩි විස්තර සඳහා Whatsapp කරන්න.

 

Fee

800

Language Medium
Class type

Online

Curriculum & Level
Exam Year

2027

Fee Type

Per Month

Location/Class Location

online

Free trial lesson
  • Yes
Ad views
No of views: 19
FindMyTutor.lk Support + Add Listing