Fee
2500
𝐆𝐂𝐄 𝐀/𝐋 | 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐨𝐫 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲
සිංහල මාධ්‍ය | Online
-------------------------------------------------
Online Zoom හරහා මෙහෙයවනු ලබන අපගේ පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබටත් පුළුවන්.
𝙂𝘾𝙀 𝘼/𝙇 - 2027
🔹 Revision Class ( ආරම්භය සැප්තැම්බර් 13 )
ඉරිදා රාත්‍රී 7.30 - 10.00
පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මගින් සියලු පාඩම් ආවරණය කරනු ලැබේ.
🔹 Paper Class ( ආරම්භය සැප්තැම්බර් 16 )
බදාදා රාත්‍රී 7.30 - 10.00
මෙහිදී පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලිවීම, ලකුණු
ලබාදීම සහ සාකච්ඡාව සිදු කරනු ලැබේ.
𝙂𝘾𝙀 𝘼/𝙇 - 2028
🔹 Theory Class
සෙනසුරාදා රාත්‍රී 7.30 - 10.00
🔹 Paper Class (ඔක්තෝම්බර් මස සිට)
අඟහරුවාදා රාත්‍රී 7.30 - 10.00
Individual Classes
🔹 Theory | Revision | Papers සඳහා
🔹 මගහැරුණු, අපහසු කොටස් ආවරණය කර ගැනීමට පමණක් වුවද හැකියාව ඇත.
🔹 Online - පහසු වේලාවක් වෙන් කරවා ගත හැකිය. දිනකට පන්ති ගාස්තුව රු2000 /= .
🔹 Home visit - පහසු වේලාවක් වෙන්කරවා ගත හැකි අතර මීගමුව අවට දිනකට පන්ති ගාස්තුව රු2500/=
Suraj Silva
BSc Engineering (Hons)
NDT in Civil Engineering (ITUM)
2500
Online
සෙනසුරාදා රාත්‍රී 7.30 - 10.00 ( Online group ) 2028 A/L - Theory
ඉරිදා රාත්‍රී 7.30 - 10.00 ( Online group )
2027 A/L - Revision
2028
Per Month
Online (Zoom) or Home visit
BSc Engineering (Hons)
NDT in Civil Engineering (ITUM)