GCE A/L | SFT

GCE A/L | SFT

About Me

𝐆𝐂𝐄 𝐀/𝐋 | 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐨𝐫 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲
සිංහල මාධ්‍ය | Online
-------------------------------------------------
Online Zoom හරහා මෙහෙයවනු ලබන අපගේ පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබටත් පුළුවන්.

𝙂𝘾𝙀 𝘼/𝙇 - 2027

🔹 Revision Class ( ආරම්භය සැප්තැම්බර් 13 )
ඉරිදා රාත්‍රී 7.30 - 10.00

පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මගින් සියලු පාඩම් ආවරණය කරනු ලැබේ.

🔹 Paper Class ( ආරම්භය සැප්තැම්බර් 16 )
බදාදා රාත්‍රී 7.30 - 10.00

මෙහිදී පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලිවීම, ලකුණු
ලබාදීම සහ සාකච්ඡාව සිදු කරනු ලැබේ.

𝙂𝘾𝙀 𝘼/𝙇 - 2028

🔹 Theory Class
සෙනසුරාදා රාත්‍රී 7.30 - 10.00

🔹 Paper Class (ඔක්තෝම්බර් මස සිට)
අඟහරුවාදා රාත්‍රී 7.30 - 10.00

 

Individual Classes

🔹 Theory | Revision | Papers සඳහා

🔹 මගහැරුණු, අපහසු කොටස් ආවරණය කර ගැනීමට පමණක් වුවද හැකියාව ඇත.

🔹 Online - පහසු වේලාවක්  වෙන් කරවා ගත හැකිය. දිනකට පන්ති ගාස්තුව රු2000 /= .

🔹 Home visit - පහසු වේලාවක් වෙන්කරවා ගත හැකි අතර මීගමුව  අවට දිනකට පන්ති ගාස්තුව රු2500/=

Suraj Silva
BSc Engineering (Hons)
NDT in Civil Engineering (ITUM)

Subject
Fee

2500

Language Medium
Class type

Online

Class schedule

සෙනසුරාදා රාත්‍රී 7.30 - 10.00 ( Online group ) 2028 A/L - Theory

ඉරිදා රාත්‍රී 7.30 - 10.00 ( Online group )
2027 A/L - Revision

Connect with me
Curriculum & Level
Exam Year

2028

Fee Type

Per Month

Location/Class Location

Online (Zoom) or Home visit

Free trial lesson
  • Yes
My Qualifications & Experience

BSc Engineering (Hons)
NDT in Civil Engineering (ITUM)

Ad views
No of views: 27
FindMyTutor.lk Support + Add Listing