Fee
4000
A/L Chemistry – Sinhala Medium
මූලික සංකල්පවල සිට පියවරෙන් පියවර විශිෂ්ටත්වය කරා!
රසායන විද්‍යාව නිවැරදිව තේරුම්ගෙන, විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දීමට කැමති සිසුන් සඳහා.
වසර 4ක Gampaha ප්‍රදේශයේ ඉගැන්වීමේ පළපුරුද්ද සමඟ, සිසුන්ට රසායන විද්‍යාව සරලව හා ක්‍රමානුකූලව අවබෝධ කරගැනීමට මඟ පෙන්වීම මගේ අරමුණයි.
විශේෂතා
මූලික සංකල්පවල සිට පියවරෙන් පියවර පාඩම් ආවරණය කිරීම.
කරුණු කටපාඩම් කිරීම වෙනුවට සංකල්ප නිවැරදිව අවබෝධ කරගැනීමට මඟ පෙන්වීම.
සරල ප්රශ්නවල සිට උසස් මට්ටමේ ගැටලු දක්වා ක්‍රමානුකූලව පුහුණු කිරීම.
ගණනය කිරීම් සහ රසායනික සංකල්ප සරලව පැහැදිලි කිරීම.
සිසුන්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට අවශ්‍ය අවධානය ලබා දීම.
විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම හා ප්‍රශ්න පත්‍ර පුහුණුව තුළින් විභාගයට සූදානම් කිරීම.
4000
Home Visit
2027
Per Class
Gampaha, Maharagama, Rajagiriya
Bsc (Hons) in Chemical sciences