A/L Chemistry Sinhala Medium | Chemistry Special Degree | 4 Years’ Teaching Experience
  • Home
  • Listings
  • A/L Chemistry Sinhala Medium | Chemistry Special Degree | 4 Years’ Teaching Experience

A/L Chemistry Sinhala Medium | Chemistry Special Degree | 4 Years’ Teaching Experience

About Me

A/L Chemistry – Sinhala Medium

මූලික සංකල්පවල සිට පියවරෙන් පියවර විශිෂ්ටත්වය කරා!

රසායන විද්‍යාව නිවැරදිව තේරුම්ගෙන, විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දීමට කැමති සිසුන් සඳහා.

වසර 4ක Gampaha ප්‍රදේශයේ ඉගැන්වීමේ පළපුරුද්ද සමඟ, සිසුන්ට රසායන විද්‍යාව සරලව හා ක්‍රමානුකූලව අවබෝධ කරගැනීමට මඟ පෙන්වීම මගේ අරමුණයි.

විශේෂතා

මූලික සංකල්පවල සිට පියවරෙන් පියවර පාඩම් ආවරණය කිරීම.
කරුණු කටපාඩම් කිරීම වෙනුවට සංකල්ප නිවැරදිව අවබෝධ කරගැනීමට මඟ පෙන්වීම.
සරල ප්‍රශ්නවල සිට උසස් මට්ටමේ ගැටලු දක්වා ක්‍රමානුකූලව පුහුණු කිරීම.
ගණනය කිරීම් සහ රසායනික සංකල්ප සරලව පැහැදිලි කිරීම.
සිසුන්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට අවශ්‍ය අවධානය ලබා දීම.
විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම හා ප්‍රශ්න පත්‍ර පුහුණුව තුළින් විභාගයට සූදානම් කිරීම.

 

 

Subject
Fee

4000

Language Medium
Class type

Home Visit

Curriculum & Level
Exam Year

2027

Fee Type

Per Class

Location/Class Location

Gampaha, Maharagama, Rajagiriya

My Qualifications & Experience

Bsc (Hons) in Chemical sciences

Ad views
No of views: 107
FindMyTutor.lk Support + Add Listing