Fee
2500
2027 A/L විභාගයට ඉතිරිව ඇත්තේ තවත් කෙටි කාලයක් පමණයි. තවමත් ICT විෂය නිර්දේශයේ අමාරු තැන් තියෙනවාද? මඟහැරුණු පාඩම් ගොඩගැහිලද?
මාස 06ක් ඇතුළත මුළු විෂය නිර්දේශයම ආවරණය කරමින්, ඔබව විභාගයට ඉහළින්ම සූදානම් කරවන සුවිශේෂී Revision වැඩපිළිවෙළට ඔබත් අදම එක්වන්න.
✅ මෙම පන්තිය තුළින්:
🔹 මාස 6කින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය.
🔹 පසුගිය විභාග (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්නපත්‍ර (Model Papers) සාකච්ඡාව.
🔹 විභාග රටාවට හුරු කිරීම සඳහා සෑම ඒකකයකටම විශේෂිත නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර.
🔹 ඔබේ මට්ටම අවබෝධ කරගෙන, තනි අවධානයක් ලබා දෙමින් කෙරෙන මඟපෙන්වීම.
📌 මාධ්‍ය: සිංහල සහ ඉංග්‍රීසි (Sinhala & English Medium)
📌 තනි සහ කුඩා කණ්ඩායම් පන්ති
📍 ගාල්ල සහ කොළඹ අවට
යසිදු ගමගේ
🎓 BSc.(Hons) in Information Technology - SLIIT (UG)
🎓 BET(Hons) - USJ (UG)
2500
Home Visit
2027
Per Class