2027 / 2028 A/L Combined Mathematics – Home Visit & Online Classes
  • Home
  • Listings
  • 2027 / 2028 A/L Combined Mathematics – Home Visit & Online Classes

2027 / 2028 A/L Combined Mathematics – Home Visit & Online Classes

About Me

2027 / 2028 උසස් පෙළ Combined Mathematics පන්ති

සිංහල හා English Medium සිසුන් සඳහා Individual, Group, Home Visit සහ Online පන්ති පැවැත්වේ.

2027 A/L සිසුන් සඳහා Speed Theory ආවරණය කරමින් Past Paper ප්‍රශ්න ක්‍රමානුකූලව සාකච්ඡා කරනු ලැබේ.

2028 A/L සිසුන් සඳහා Theory සම්පූර්ණයෙන් ආවරණය කිරීම සමඟ Past Papers, Model Papers සහ තෝරාගත් Model Questions සාකච්ඡා කරනු ලැබේ.

විභාගයට අවශ්‍ය ප්‍රශ්න විසඳීමේ ක්‍රම, වැදගත් Theory කොටස් සහ Marking Scheme අනුව පිළිතුරු සකස් කරන ආකාරය පැහැදිලිව උගන්වනු ලැබේ.

Model Papers 20කට වැඩි ප්‍රමාණයක් සහ විභාගයට අදාළ තෝරාගත් ප්‍රශ්න සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

පන්ති වර්ග: Individual / Group / Home Visit / Online

අයකිරීම: පැය 3ක පන්තියක් සඳහා රු. 5,000.
සිසුන් ගණන සහ ප්‍රදේශය අනුව අයකිරීම වෙනස් විය හැක.

Home Visit: කොළඹ සහ අවට ප්‍රදේශ.

ගුරුවරයා:
Milinda Sampath
Faculty of Engineering – University of Moratuwa
වසර 7කට වැඩි ඉගැන්වීමේ පළපුරුද්ද

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:
Call / WhatsApp: 071 306 2416
Website: altutor.lk

2027 / 2028 A/L Combined Mathematics Classes

Classes are available for students following the Sinhala and English Medium syllabuses.

For 2027 A/L students, the class focuses on Speed Theory revision together with structured Past Paper discussion.

For 2028 A/L students, the syllabus will be covered systematically with Theory, Past Papers, Model Papers and carefully selected Model Questions.

Students will be guided through examination techniques, important theory areas, step-by-step problem solving and how to structure answers according to marking schemes.

More than 20 Model Papers and selected examination-style questions will be discussed with clear explanations and marking-scheme guidance.

Class Types: Individual / Group / Home Visit / Online

Class Fee: Rs. 5,000 for a 3-hour session.
The fee may vary depending on the number of students and location.

Home Visit Areas: Colombo and surrounding areas.

Teacher:
Milinda Sampath
Faculty of Engineering – University of Moratuwa
7+ years of teaching experience

For class schedules, more information and registration:
Call / WhatsApp: 071 306 2416
Website: altutor.lk

Fee

5000

Language Medium
Class type

Home Visit

Curriculum & Level
Exam Year

2027

Fee Type

Per Class

Ad views
No of views: 23
FindMyTutor.lk Support + Add Listing