Fee
4000
✳️ 2027/ 2028 A/L BIOLOGY ✳️
අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා ජීව විද්‍යා විෂය හදාරන ඔබට විෂය කරුණු කටපාඩමින් තොරව අවබෝධයෙන් ඉගෙන ගැනීමට
⭕අපගේ පාඨමාලාවේ විශේෂත්වය
🔰සියලු සිද්ධාන්ත කරුණු මුල සිට සරලව ඉගැන්වීම
🔰සෑම ඒකකයක් අවසානයේම ඒකකයට අදාළ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම
🔰 දිවයිනේ ප්‍රධාන පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර වාර විභාගවලට පෙර විශේෂ පෙරහුරුවක් ලබා දීම
🔰විභාගයට මාස තුනකට පෙර විෂය නිර්දේශය අවසන් කර අ.පො.ස. උසස් පෙල විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති
Online හෝ නිවසට පැමිණ උගන්වනු ලැබේ(මහනුවර හා පේරාදෙණිය අවට)
☎️ විමසීම් - 0717450314
4000
Home Visit
2027
Per Class
Online / Kandy