Fee
3000
රජයේ උසස් පෙළ තර්ක ශාස්ත්‍ර ගුරුවරයෙකු ලෙස වසර 10ට ආසන්න කාලයක් පුරා විෂය ඉගැන්වීමේ කටයුතු වල නියැලී සිටින්නෙමි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් සහ පශ්චාත් උපාධියක් ද මා හට ඇති අතරම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සිසුන් සඳහා මනෝ විද්‍යාව සහ දර්ශනය යන විෂයන් සඳහා දේශක වරයෙකු ලෙස ද කටයුතු කරන්නෙමි. මා විසින් ඔබට,
× සෑම පාඩමක් සඳහා ම නිබන්ධන ලබා දීම
× පසුගිය වසර 20ක විභාග ප්‍රශ්න ලබා දීම හා සාකච්ඡා කිරීම
× අනුමාන ප්‍රශ්න ලබා දීම සහ ඒවා සාකච්ඡා කිරීම
× මුළු විෂය නිර්දේශය ම ආවරණය කිරීම
× කෙටි ක්‍රම ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම
ආදී වූ දේ ඔස්සේ උසස් පෙළ විභාගය සඳහා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වන ලෙස ඔබව සූදානම් කරන්නෙමි.
3000
Home Visit
2027
Per Class
Gampaha, Colombo, Kalutara
B.A (hons) philosophy
M.A philosophy
P.G.D.E.
Government school LOGIC teacher