O/L Mathematics | සා. පෙළ ගණිතය
  • Home
  • Listings
  • O/L Mathematics | සා. පෙළ ගණිතය

O/L Mathematics | සා. පෙළ ගණිතය

About Me

🔥𝟐𝟎𝟐𝟔 𝐎𝐋 | 𝐌𝐚𝐭𝐡𝐞𝐦𝐚𝐭𝐢𝐜𝐬 🔥
_____________________________

🔹 10 සහ 11 ශ්‍රේණි සඳහා , ඉංග්‍රීසි මාධ්‍ය හෝ සිංහල මාධ්‍ය උපකාරක පන්ති. (මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින ළමුන් සඳහා විශේෂයි.)

🔹 තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති.

🔹 නිවසට පැමිණ හෝ Online ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
( නිවසට පැමිණ ඉගැන්වීම වෙන්නපුව,දන් කොටුව,කටුනායක,කටාන අවට)

🔹 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පුනරීක්ෂණ ලෙස සහ විභාග ප්‍රශ්න පත්‍ර මගින් විෂය කරුණු ආවරණය කෙරේ.

ළමයාගේ අවශ්‍යතාවය පරිදි
🔹මගහැරුණ පාඩම් කොටස් ආවරණය කිරගැනීම.
🔹පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලිවීම.
🔹පාඩම් නැවත පුනරීක්‍ෂණයකිරීම.
යන ඕනෑම ආකාරයකින් පංතිය මෙහෙයවිය හැකිය.

🔰 වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න නැතහොත් WhtsApp පණිවිඩයක් යොමු කරන්න.

☎️ 📲 071 046 7707

#ol #maths #olmaths

Fee

1750

Language Medium
Class type

Home Visit

Connect with me
Curriculum & Level
Exam Year

2026

Fee Type

Per Class

Free trial lesson
  • Yes
My Qualifications & Experience

BSc Engineering (Hons)
NDT in Civil Engineering (ITUM)

Ad views
No of views: 35
FindMyTutor.lk Support + Add Listing